Friday, February 13, 2026
Homeදේශපාලනමෛත්‍රී,  දයාසිරිව පක්ෂයෙන් පන්නා දමයි

මෛත්‍රී,  දයාසිරිව පක්ෂයෙන් පන්නා දමයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පා.ම. දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය දේශපාලන මණ්ඩලයේ අනුමැතියට යටත්ව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අත්හිටුවා තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී ඊයේ (සැප්. 05) රැස්වූ දේශපාලන මණ්ඩලය එම තීරණය ගෙන ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments