Friday, January 23, 2026
Homeදේශීයයාපනය අධිකරණය ගෝඨාභය රාජපක්ෂට සිතාසි නිකුත් කරයි

යාපනය අධිකරණය ගෝඨාභය රාජපක්ෂට සිතාසි නිකුත් කරයි

මෙරට අධිකරණය මගින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිතාසි නිකුත් කර ඇත.

එළඹෙන ඔක්තෝබර් 09 යළි නඩුව කැදවීමට නියමිතව ඇත.

ලලිත්-කූගන් දෙදෙනා අතුරුදන් වීම සම්බන්ධයෙන් යාපනය අධිකරණය මගින් මෙම සිතාසි නිකුත් කොට ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments