Tuesday, February 17, 2026
Homeදේශීයයුද හමුදා පුහුණුවකදී අත් බෝම්බයක් පුපුරා යාමෙන් අනතුරක්

යුද හමුදා පුහුණුවකදී අත් බෝම්බයක් පුපුරා යාමෙන් අනතුරක්

මාඳුරු ඔය යුද හමුදා පුහුණු කඳවුරේදී අද (29) උදෑසන සිදු වූ අනතුරකින් යුද හමුදා සෙබළුන් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අදාල සෙබළුන් පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. අනතුරෙන් සෙබළුන්ගේ පාදවලට තුවාල සිදුව ඇති බවද වාර්තා වේ.

මෙම අනතුර, ශ්‍රී ලංකා යුද හමුදාව සහ රුසියානු යුද හමුදාව අතර පැවැත්වෙන යුද අභ්‍යාසයක් අතරතුර සිදුව ඇති බව සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments