ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 අයවැය කතාවේදී රාජ්‍ය සේවකයින් හා විශ්‍රාමිකයින් සඳහා විශේෂ සහන රැසක් ප්‍රකාශ කළාය.
රජය විසින් වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් පිහිටුවා, එම ගැටළු විසඳීමට කටයුතු කරනු ඇත.
2025යේ සිදුකළ වැටුප් සංශෝධනයේ දෙවන අදියර 2026 ජනවාරි සිට ක්‍රියාත්මක වන අතර, රු. බිලියන 110ක් වෙන් කර ඇත.
විශ්‍රාමිකයින්ගේ වැටුප් 2019 වසරේ වැටුප් ව්‍යුහය අනුව 2026 ජූලි සිට සංශෝධනය කරනු ඇත.
දේපල ණය යෝජනා ක්‍රමය යටතේ රජයේ සේවකයෙකුට රු. ලක්ෂ 50 දක්වා ණය ලබාගත හැකි වන අතර, මුල් රු. ලක්ෂ 30 කට පොලී සහන 4%ක් සහ ඉතිරි කොටසට 2%ක් ලබාදෙනු ඇත.
අග්‍රහාර රක්ෂණ දායකත්වය රු. 75 – 150ක් මත වැඩිකරමින් ප්රතිලාභ තහවුරු කිරීමට යෝජනා කර ඇත.
පොලී රහිත උත්සව අත්තිකාරම් මුදල රු. 10,000 සිට රු. 15,000 දක්වා වැඩිකරන බවද ජනාධිපතිවරයා සඳහන් කළාය.
රාජ්‍ය සේවකයින්ට අයවැයෙන් සහන රැසක්

