Wednesday, March 4, 2026
Homeදේශපාලනරුපියල් බිලියන 500 පරිපූරක ඇස්තමේන්තුවට අනුමැතිය

රුපියල් බිලියන 500 පරිපූරක ඇස්තමේන්තුවට අනුමැතිය

හදිසි ආපදා හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉදිරිපත් කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව අද (19) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව අනුමත විය.

අග්‍රාමාත්‍යවරිය විසින් ඊයේ (18) ඉදිරිපත් කළ මෙම ඇස්තමේන්තුව පිළිබඳ අද පෙ.ව. 10.00 සිට ප.ව. 6.10 දක්වා විවාදය පැවැත්වුණු අතර, එය අනතුරුව සම්මත කර ගැනුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments