Friday, January 16, 2026
Homeවිදේශීයරුසියානු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයෙන් යුක්‍රේනයේ මරණ 3ක්

රුසියානු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයෙන් යුක්‍රේනයේ මරණ 3ක්

රුසියාව විසින් යුක්‍රේනයේ කියේව් නගරය ඉලක්ක කරමින් එල්ල කළ ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප‍රහාරයෙන් 26 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, ගොඩනැගිලි කිහිපයක් ගිනිගෙන විනාශ වී තිබේ. රෝහලක් හා පාසලක් ද හානිවීමට ලක්ව තිබේ.

කියේව්හි විදුලි හා ජල සැපයුම් පද්ධති අඩාල වී ඇති අතර, ප්‍රහාරවල බලපෑම් හේතුවෙන් නගරයේ සේවා කටයුතු තාවකාලිකව බාධා විය හැකි බව යුක්‍රේන බලධාරීන් පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments