Tuesday, December 23, 2025
Homeවිදේශීයරුසියාව ඔඩෙසා කලාපයට තීව්‍ර ප්‍රහාරයකට යෙදෙයි

රුසියාව ඔඩෙසා කලාපයට තීව්‍ර ප්‍රහාරයකට යෙදෙයි

රුසියාව යුක්‍රේනයේ ඔඩෙසා කලාපයට ප්‍රහාර තීව්‍ර කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ප්‍රහාර හේතුවෙන් විදුලි සැපයුම විශාල ලෙස අත්හිටුවී ඇති අතර සමුද්‍රීය යටිතල පහසුකම්වලටද තර්ජනයක් ඇති වී ඇත. පසුගිය සතියේ රුසියානු මිසයිල් ප්‍රහාරයකින් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් තවත් 30 දෙනෙකු තුවාල ලබා ඇත. ඔඩෙසා නගරයට එල්ල වූ ප්‍රහාරය එරට ආර්ථිකයට බලපෑමක් ඇති කරන බව නිලධාරීන් සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments