Friday, January 16, 2026
Homeසියලුම පුවත්ලංකාවේ සංචාරක ව්‍යාපාරය හානිසියි. සියලු රුසියානුවන් නැවත කැඳවයි.

ලංකාවේ සංචාරක ව්‍යාපාරය හානිසියි. සියලු රුසියානුවන් නැවත කැඳවයි.

රුසියානු ගුවන් යානය රදවා ගැනීමේ සිද්ධිය;
ලංකාවේ සංචාරයට පැමිණි සියළු රුසියානු
ජාතිකයන් නැවත රුසියාවට කැදවති.

මෙරට සංචාරය සදහා පැමිණ සිටි සියළු රුසියානුවන් යළි රුසියාව බලා කැදවා තිබේ.

රුසියානු ජාතික ගුවන්සේවයට අයත් ගුවන් යානාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ රදවා ගැනීමේ සිදුවීමත් සමග, ඊට විරෝදය පෑමක් ලෙස රුසියානු රජය මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව, මෙරට සංචාරය සදහා පැමිණ සිටි රුසියානුවන් තුන්සිය දෙනෙකු පමණ අද දිනයේ යළි රුසියාව බලා පිටත්ව යාමට නියමිත ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments