Homeදේශීයලෝක රාජ්‍ය නායක සමුළුව අද

ලෝක රාජ්‍ය නායක සමුළුව අද

අද සිට ලබන 13 වනදා දක්වා ඩුබායි හිදී ලෝක රාජ්‍ය නායක සමුළුව පැවැත්වීමට නියමිතය.

මෙම සමුළුවට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (10) පස්වරුවේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වී තිබුණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (12) පස්වරුවේ ලෝක රාජ්‍ය නායක සමුළුව ඇමතීමට ද නියමිතව තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments