Saturday, December 20, 2025
Homeදේශීයවාහන ආනයනකරුවන්ගෙන් මැසිවිලි..

වාහන ආනයනකරුවන්ගෙන් මැසිවිලි..

ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචිය ලබාගෙන ඇති එක් සමාගමකට පමණක් බදු රහිතව මෝටර් රථ කොටස් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ඉන්දික සම්පත් මිරිංචිගේ මහතා සඳහන් කළේ, මෙමගින් රටට විශාල බදු මුදලක් අහිමි වන බවය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉන්දික සම්පත් මිරිංචිගේ මහතා මේ බව සඳහන් කළේය.

“මේ රටේ වාහන එකලස් කිරීම සඳහා ඔවුන්ට විශේෂ අවසරයක් හිමිවෙනවා. කෑලි ගේන්න පුළුවන්. බදු නැහැ. කෑලි ටික එකතු කළා. බදු රහිතව එළියට දෙන්න පුළුවන්.” (Adaderana)

RELATED ARTICLES

Most Popular

Recent Comments