Tuesday, February 17, 2026
Homeදේශීයවැඩබලන අගවිනිසුරු ලෙස එස්. තුරෙයිරාජා දිවුරුම් දෙයි

වැඩබලන අගවිනිසුරු ලෙස එස්. තුරෙයිරාජා දිවුරුම් දෙයි

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයකරයි.

ඊට අනුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විදේශගත වීම හේතුවෙන් ඒ මහතා නැවත මෙරටට පැමිණෙන තුරු ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර තිබේ

RELATED ARTICLES

Most Popular

Recent Comments