වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරා පත් කිරීම එළඹෙන නොවැම්බර් 28 වනදා සිදු කිරීමට තීරණය කර තිබේ.
ඒ සඳහා අදාළ ගැසට් නිවේදනය දැනටමත් නිකුත් කර ඇති බව සඳහන්ය.
මේ අතර, සභාවේ පූර්ව සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඉකුත් ඔක්තෝබර් 22 දින ප්‍රාදේශීය සභාපති නිලමැදිරිය තුළදී වෙඩිතැබීමෙන් මිය ගොස් තිබුණි.
වැලිගම නව සභාපති තේරීමට දින දෙයි

