Monday, February 24, 2025
Homeසියලුම පුවත්විදුලිය කප්පාදු කිරීම නතර කරන දිනයක් නිශ්චිතව සඳහන් කල නොහැකි යැයි කැබිනට්...

විදුලිය කප්පාදු කිරීම නතර කරන දිනයක් නිශ්චිතව සඳහන් කල නොහැකි යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

විදුලිය කප්පාදු කිරීම නතර කරන දිනයක් නිශ්චිතව සඳහන් කල නොහැකි යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ජාතික විදුලිබල පද්ධතියේ ඇති වූ අසමතුලිත තත්ත්වයක් මත මෙම හදිසි විදුලි බිඳ වැටීම සිදුවී ඇති බව යයිද ඔහු පැවසීය.

එක්වර මුළු රටේම විදුලිය බිඳ වැටීමෙන් ආර්ථිකයට විශාල හානියක් වන නිසා මින් පසු එවන්නක් නොවීමට ස්ථිරසාර පියවරක් රජය විසින් ගන්නා බවද ඔහු කියා සිටියේය.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ අද පොහොය දිනය හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments