රට තුළ විදුලි කප්පාදුවක් සිදු කර නොමැති බවත්, වාර්තා වන විදුලිය විසන්ධිවීම් බිඳවැටීම් පමණක් බවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජනතාව අතර දිනපතා පැය කිහිපයක් විදුලිය කපන බවට ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ, එය කප්පාදුවක් නොව සාමාන්‍ය බිඳවැටීම් බව ඔහු අවධාරණය කළේය.
එමෙන්ම ජනතාව නොමඟ යවන ප්‍රකාශ නොකරන ලෙසද අමාත්‍යවරයා අවධානය යොමු කළේය.
විදුලි කප්පාදුවක් නොව — බිඳවැටීම් බව අමාත්‍යවරයා කියයි

