2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත.
එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා අනුව, මෙම නව ගාස්තු සංශෝධනය අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක වේ.
ElakiriNews.com is your news, entertainment, music fashion website. We provide you with the latest breaking news and videos straight from the election field.
Contact us: [email protected]
© 2025 ElakiriNews.com. All Rights Reserved.

