Saturday, December 20, 2025
Homeදේශීයවිදෙස් ප්‍රේෂණ මගින් මෙරටට ඩොලර් මිලියන 673.4ක්...

විදෙස් ප්‍රේෂණ මගින් මෙරටට ඩොලර් මිලියන 673.4ක්…

පසුගිය මාසයේදී විදෙස් ප්‍රේෂණ මගින් මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 673.4ක ආදායමක් ලැබී ඇති බව වාර්තා වේ.

එය පසුගිය වසරේ එම මාසය සමඟ සසඳන විට සැලකිය යුතු වැඩිවීමක් වන අතර, පසුගිය වසරේ එම කාලසීමාව තුළ ලැබී තිබුණේ අමෙරිකානු ඩොලර් මිලියන 530.1ක් පමණි.

ඒ අනුව, විදෙස් ප්‍රේෂණ ආදායම වසරකට වසරක් සසඳන විට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව පෙන්වා දේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments