මෙවර අයවැය මගින් විදේශගත ශ්රී ලාංකිකයින් සඳහා සහන පොලියට නිවාස ණය යෝජනා ක්රමයක් ඉදිරිපත් කර ඇත.
මෙම වැඩසටහන ශ්රී ලංකා විදේශ සේවා නියුක්තිකාර්යාංශයේ අරමුදල් භාවිතයෙන් ක්රියාත්මක වන අතර, රුපියල් මිලියන 2,000ක් මුල් පියවර සඳහා වෙන් කර තිබේ.
අමතරව, විදේශගත ශ්රමිකයින් සඳහා විශ්රාම වැටුප් ක්රමයක්ද 2026 වසරේ ආරම්භ කිරීමට නියමිතය.
විදේශගත ශ්රී ලාංකිකයින්ට සහන පොලියට නිවාස ණය

