Thursday, October 23, 2025
Homeදේශපාලනවෙඩි තැබීම් ගණන් කරමින් වාර්තා නොකරන්න – ඇමති නලින්දගේ ඉල්ලීම

වෙඩි තැබීම් ගණන් කරමින් වාර්තා නොකරන්න – ඇමති නලින්දගේ ඉල්ලීම

අපරාධ වාර්තා කිරීමේදී වෙඩි තැබීම් සංඛ්‍යාව ගණන් කරමින් “අද 99ක්, හෙට 101ක්” යන ආකාරයේ උත්තේජක වාර්තාකරණය වලක්විය යුතු බව ඇමති නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, මෙවැනි වාර්තාකරණය මඟින් අපරාධ කණ්ඩායම්වලට ජනප්‍රියත්වයක් සහ අරමුණු ඉටු කරගැනීමේ අවස්ථාවක් ලැබෙන බවයි.

ඇමතිවරයා මේ අදහස් පල කරන්නේ රජයේ පුවත් දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments