Monday, February 16, 2026
Homeදේශීයශ්‍රීලංකන් ගුවන් සේවයෙන් කාර්ය මණ්ඩලයට හදිසි දැනුම්දීම

ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් කාර්ය මණ්ඩලයට හදිසි දැනුම්දීම

රටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා ඇති වූ සන්නිවේදන බාධා හේතුවෙන්, ගුවන් නියමුවන් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් කිහිපදෙනෙකු සමඟ සම්බන්ධතාවය පවත්වීමට අපහසු වී ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනය කළා.

ඒ අනුව, මෙහෙයුම් සම්බන්ධ ඕනෑම උපදෙස් හෝ දැනුම්දීමක් ලබා ගැනීම සඳහා, සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින්ට වහාම පාලන මධ්‍යස්ථානය අමතන ලෙස ඉල්ලීමක් ද කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments