Thursday, January 15, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාවට ලකුණු 147ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 147ක ඉලක්කයක්

පාකිස්තානයේදී පැවැත්වෙන විස්සයි–20 තුන්කොන් තරගාවලියේ තුන්වැනි තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 147ක ඉලක්කයක් නියමිත බව වාර්තා වේ.

කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ නායක රාසා, පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 146ක් රැස් කළේය.

එහිදී තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 147ක් රැස් කළ යුතුය.

RELATED ARTICLES

Most Popular

Recent Comments