Thursday, January 15, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්

පැවැත්වෙන තුන්කොන් විස්සයි20 තරගාවලියේ අද සිම්බාබ්වේට එරෙහි තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළා. පන්දුවාර 20 අවසානයේදී සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 162ක් රැස් කළා. බ්‍රයන් බෙනට් ලකුණු 49ක්, නායක සිකන්දර් රාසා ලකුණු 47ක් ලබා දායක වූ අතර අනෙක් දායකයන් එකලස් වී කණ්ඩායමට ලකුණු ලබා දුන්නා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 3ක් දවා ගනිමින් වඩාත් ප්‍රභල වූ අතර, පළමු තරගයට ක්‍රීඩා කළ එෂාන් මාලිංගද කඩුලු 2ක් ලබා ගත්තා. තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක් නියමිතයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments