Tuesday, March 3, 2026
Homeweatherශ්‍රී ලංකාව ආසන්නයේ “දිත්වා” සුළි කුණාටුව


ශ්‍රී ලංකාව ආසන්නයේ “දිත්වා” සුළි කුණාටුව

ශ්‍රී ලංකාවට ආසන්නයෙන් පැවති ගැඹුරු අවපීඩනය අද (27) පෙරවරුවේ සුළි කුණාටුවක බවට පත්ව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත.

අදාළ සුළි කුණාටුවට “දිත්වා” (Ditva) යන නාමය දෙන ලද්දේ යේමනය විසින් යෝජනා කර තිබෙන නාමයක් වන අතර, එය ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) සහ එක්සත් ජාතීන්ගේ ආසියා-පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසමේ (ESCAP) නිවර්තන සුළි කුණාටු නාම ලැයිස්තුවේ අන්තර්ගත නාමයක් ය.

කාලගුණ බලධාරීන් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින්, සුළි කුණාටුවට සමගාමී තද වැසි සහ තද සුළං දිවයිනට බලපෑම් කළ හැකි බවයි ඒ මඟින් පවසන්නේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments