Thursday, April 2, 2026
Homeසියලුම පුවත්ශ්‍රී ලංකාව – ලෝක බැංකුව නව හවුල්කාරිත්වයක්

ශ්‍රී ලංකාව – ලෝක බැංකුව නව හවුල්කාරිත්වයක්

ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ 7%ක වර්ධනයක් ඉලක්ක කරමින් ලෝක බැංකුව සමඟ නව හවුල්කාරිත්ව රාමුවක් දියත් කර තිබේ.
මෙහි අරමුණ වන්නේ පෞද්ගලික අංශය මත පදනම්ව රැකියා නිර්මාණය කරමින් තිරසාර ආර්ථිකයක් ගොඩනැගීමයි.
මෙම වැඩසටහන යටතේ ඉදිරි වසර 5 තුළ ඩොලර් බිලියන 1කට අධික ආයෝජන සහ ඩොලර් බිලියන 1ක මූල්‍ය පහසුකම් ලබාදීමට නියමිතයි.
එමඟින් තරුණයින්ට රැකියා අවස්ථා වැඩි කිරීම ද ප්‍රධාන අරමුණක් ලෙස සදහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments