Tuesday, March 10, 2026
Homeදේශපාලනශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ඩලස් - සජිත් පිලට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ඩලස් – සජිත් පිලට

ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා හෙට (20) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසීමේදී අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතා වෙත සිය ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළ බව ශ්‍රීලනිපය පවසයි.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (19) රැස්වී මේ බව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඒ බව පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments