Monday, March 30, 2026
Homeදේශීයසමූපකාරයෙන් භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයින්ට ජීවිත රක්ෂණයක්

සමූපකාරයෙන් භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයින්ට ජීවිත රක්ෂණයක්

සමූපකාර වෙළෙඳසැල්වලින් මාසයකට රුපියල් 10,000කට වැඩි මුදලක් වැය කරන පාරිභෝගිකයින්ට නොමිලේ ජීවිත රක්ෂණයක් ලබා දීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

මෙම රක්ෂණාවරණය ලක්ෂ තුනකට අධික වටිනාකමකින් යුතු වන අතර, සමූපකාර සාමාජිකයින් සහ සේවකයින්ට ද ජීවිත රක්ෂණය ඇතුළු පහසුකම් ලබා දීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments