වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ දරුවා කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමෙන් පසු මරණයට පත්ව ඇත.
නඩු කටයුත්තක් සඳහා අධිකරණයට පැමිණි පුද්ගලයෙකු වෙඩික්කරුවන්ගේ ඉලක්කය බවට පත්ව තිබූ අතර ඉලක්කය වැරදී දරුවාට වෙඩි වැදී ඇත