Friday, January 16, 2026
Homeසියලුම පුවත්ජනතාව රනිල්ගේ නිවස වටලයි. රනිල්ගේ සහයට මහින්ද පොහොට්ටුවේ පිරිසක් එවයි.

ජනතාව රනිල්ගේ නිවස වටලයි. රනිල්ගේ සහයට මහින්ද පොහොට්ටුවේ පිරිසක් එවයි.

ජනතාව රනිල්ගේ නිවස වටලයි. රනිල්ගේ සහයට මහින්ද පොහොට්ටුවේ පිරිසක් එවයි.

අද දින (මැයි 7) හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ පස්වන පටුමගේ පිහිටි නිවස ජනතාව විසින් වට කරනු ලැබීය.

ඉංග්‍රිසියෙන් සහ සිංහලෙන් සටන් පාඨ කියමින් ජනතාව එහිදි සිය විරෝධතාවය දක්වා ඇත.

එ අතර තුරදි රනිල්ට සහය පල කරමින් කොළඹ නගර සභාවේ පොහොට්ටුවේ නාගරික මන්ත්‍රිවරයෙකුගේ සහචරයන් පිරිසක්ව මහින්ද රාජපක්ෂ විසින් එවා තිබු බවට වාර්ථා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments