මේ වනවිට රට යන ගමන් මග සාර්ථක නැති බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ තමන් මේ බව කල්තියාම කියා සිටියද කිසිවකුත් එය පිළි නොගත් බවකි.
නමුත් අද වනවිට තමන් කී සියල්ල සත්‍ය බව තහවුරුව ඇති බවද ඒ මහතා කීය