Thursday, November 20, 2025
Homeදේශපාලනරනිලුයි මහින්දයි එකතු වුණා වගේ සජිත්වයි අනුරවයි එකතු කරන වැඩේ ඩිලාන් පෙරේරා...

රනිලුයි මහින්දයි එකතු වුණා වගේ සජිත්වයි අනුරවයි එකතු කරන වැඩේ ඩිලාන් පෙරේරා සහ නිදහස කණ්ඩායම බාරගනී

ඉදිරි ජනාධිපතිවරණය ජයගැනීමට නම් සියලු දෙනා එක්විය යුතු බව නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

ඒ මහතා කියා සිටියේ ඒ සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් එක්විය යුතු බවකි.

රනිල් වික්‍රමසිංහ මහතාට හා මහින්ද රාජපක්ෂ මහතාට එක්විය හැකි නම් සජිත්-අනුර එක්විය නොහැක්කේ මන්ද යනුවෙන්ද ඒ මහතා ප්‍රශ්න කර සිටියේය

RELATED ARTICLES

Most Popular

Recent Comments