Friday, November 21, 2025
HomeදේශීයIOC සමාගම ඉන්ධන බෙදා හැරීම සීමා කරයි

IOC සමාගම ඉන්ධන බෙදා හැරීම සීමා කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම විසින් ඉන්ධන නිකුත් කිරීම සීමා කර තිබෙනවා.

ඒ අනුව,
ත්‍රිරෝද රථයකට රු. 2500/-
යතුරුපැදි සඳහා රු. 1500ක්
සෙසු වාහන සඳහා රු. 7000 දක්වා සීමා කොට ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments