Friday, January 23, 2026
Homeදේශීයසෞඛ්‍ය වෘත්තිකයන්ට ඉන්ධන ලබා ගැනීමට වෙන් කෙරෙන ඉන්ධන පිරවුම්හල් ලැයිස්තුව

සෞඛ්‍ය වෘත්තිකයන්ට ඉන්ධන ලබා ගැනීමට වෙන් කෙරෙන ඉන්ධන පිරවුම්හල් ලැයිස්තුව

සෞඛ්‍ය අංශ සේවකයන්ට ඉන්ධන ලබා ගැනීම සඳහා වෙන්කෙරෙන ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව 84 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.

සෞඛ්‍ය අංශ සේවකයන් සඳහා මෙතෙක් වෙන් කෙරුණු ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව 74 කි.

මේ අතර ඉන්ධන පිරවුම්හල් සඳහා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 6600 බැගින් බෙදාහරින ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා දැනුම්දී ඇත.

සෞඛ්‍ය අංශ වෘත්තිකයන් සඳහා ඉන්ධන ලබාගත හැකි ඉන්ධන පිරවුම්හල් ලැයිස්තුව පහතින්,

RELATED ARTICLES

Most Popular

Recent Comments