Tuesday, February 17, 2026
Homeදේශීයහමුදා පරිහරණයේ තිබූ උතුරු–නැගෙනහිර ඉඩම් අක්කර 500කට අධික ප්‍රමාණයක් නිදහස් කරයි

හමුදා පරිහරණයේ තිබූ උතුරු–නැගෙනහිර ඉඩම් අක්කර 500කට අධික ප්‍රමාණයක් නිදහස් කරයි

2025 වසරේ මෙවර උතුරු–නැගෙනහිර හමුදා පරිහරණයේ තිබූ රජයේ ඉඩම් අක්කර 672ක් නිදහස් කිරීමට රජය කටයුතු කර ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අද (23) පාර්ලිමේන්තුවේදී, අමාත්‍යවරයා සඳහන් කළේ, නිදහස් කළ ඉඩම් අතර පුද්ගලික ඉඩම් අක්කර 86.24ක් සහ හමුදා පරිහරණයේ තිබූ අක්කර 586ක් ඇතුළත් බවයි.

අදාළ ඉඩම් පිළිබඳ සියලු තොරතුරු ආරක්ෂක කවුන්සිලයට සහ ආරක්ෂක ආංශික සභාවට ලබා දී මෙම නිදහස් කිරීම සිදුකළ බව ද අමාත්‍යවරයා පැහැදිළි කළේය.

එමෙන්ම, නැගෙනහිර පළාතේ රජයේ ඉඩම් අක්කර 34.58ක් පමණ නිදහස් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments