Friday, April 10, 2026
Homeදේශපාලනහරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර ආණ්ඩුව අත්හරි

හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර ආණ්ඩුව අත්හරි

වහාම ක්‍රියාත්මක වන පරිදි තම ඇමති ධුරවලින් ඉල්ලා අස්වන බව මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ සර්ව පාක්ෂික රජයක් පිහිටුවමින් ජනතාවට ඉක්මන් සහන ලබාදීම සඳහා ඔවුන් දෙදෙනා මේවන විට දරන කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය ධුරයෙන් සහ සංචාරක හා ඉඩම් අමාත්‍ය ධුරවලින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments