Tuesday, February 17, 2026
Homeදේශීයහෙක්ටර් අප්පුහාමි – “තාම ගම්වල කුඩු ඒ විදියටම තියෙනවා, ආණ්ඩුව කරපු කෙහෙල්මලක්...

හෙක්ටර් අප්පුහාමි – “තාම ගම්වල කුඩු ඒ විදියටම තියෙනවා, ආණ්ඩුව කරපු කෙහෙල්මලක් නෑ”

කුඩු නාට්‍ය නොකර, කුඩු විනාශ කිරීම පමණක් සිදුකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි සඳහන් කරයි.

ඔහු කියා සිටියේ, “එක ගමක හෝ කුඩු නොමැතිව දැඩි සංකූලතාවකින් පෙළෙන පුද්ගලයෙක් පෙන්වන්න. එවැනි කෙනෙක් නෑ. කුඩු ඇල්ලුවත් ගම්වල තත්ත්වය ඒ විදියටම තියෙනවා. ආණ්ඩුව කරපු කෙහෙල්මලක් නෑ” යනුවෙනි.

අද (31) මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ, ජනාධිපති අනුර කුමාර දිසානායක අලුතින් දෙයක් කිරීමට උත්සාහ කළත්, ඔහු පිටුපස සිටින්නේ අලුත් වෙස්මුහුණු දාගත් පරණ පුද්ගලයින් බවය.

RELATED ARTICLES

Most Popular

Recent Comments