Saturday, January 17, 2026
Homeදේශීයහොංකොංහි මහල් නිවාස සංකීර්ණයක ගින්න

හොංකොංහි මහල් නිවාස සංකීර්ණයක ගින්න

හොංකොංහි මහල් නිවාස සංකීර්ණයක අද (26) පස්වරුවේ ගින්නක් ඇති වී ඇත.

ඒ සම්බන්ධව වාර්තා වන පරිදි, ගින්න ගොඩනැගිලි 07ක් පුරා පැතිර ඇති අතර පුද්ගලයින් 13ක් ජීවිතක්ෂයට පත්වී ඇත.

මෙම අවස්ථාවේදී 700ක් පමණ පුද්ගලයින් සුරක්ෂිතව ඉවත් කර ඇති අතර, තවත් බොහෝ දෙනා සංකීර්ණයේ අභ්‍යන්තරයේ සිරවී සිටින බව වාර්තා වේ.

ගින්න ඇති වූ නිවාස සංකීර්ණයේ මහල් නිවාස 2,000ක් පමණ ඇති අතර, එහි 4,800ක් පමණ පුද්ගලයින් වාසය කර සිටින බවද සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments