Thursday, November 13, 2025
Homeක්‍රීඩාහොංකොං සික්සස් බඳුන ශ්‍රී ලංකාවට

හොංකොං සික්සස් බඳුන ශ්‍රී ලංකාවට

හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ බඳුන ශූරතාව ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගැනීමට සමත් විය.

අවසන් තරගය එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමඟ පැවැත්වූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම 21 ලකුණු වාසියකින් ජයගත්ය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 6 අවසන් වූ විට කඩුලු 2ක් දැවී ලකුණු 106ක් ලබා ගත්තේය. සචිත ජයතිලක නොදැවී ලකුණු 52ක් ලබාදී කණ්ඩායමට ශක්තියක් ලබාදුන්නා.

ඊට පසු, එක්සත් අරාබි එමීර් කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 85ක් පමණ ලබාගත් අතර, ශ්‍රී ලංකාව අවසන් තරගය ලකුණු 21ක් ජයගනිමින් බඳුන ශූරතාව දිනාගන්නට සමත් විය.

RELATED ARTICLES

Most Popular

Recent Comments