Friday, January 23, 2026
Homeදේශීයඅත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10ක් ආනයනයට අවසර

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10ක් ආනයනයට අවසර

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10ක් ආනයනය කිරීමට රජය විසින් අවසර ලබා දී තිබේ.

ඒ අනුව සහල්, සීනි, තිරිඟු පිටි සහ පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10ක් ආනයනයට අවසර හිමි වන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

අදාළ භාණ්ඩ ජූලි මස පළමු වනදා සිට විවෘත ගිණුම් හරහා ආනයනය කිරීමට අවසර ලබා දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments