Friday, January 16, 2026
Homeදේශීයඅදත් තංගල්ලේ වෙඩි තබයි දෙදෙනෙක් මරුට

අදත් තංගල්ලේ වෙඩි තබයි දෙදෙනෙක් මරුට

තංගල්ල උණාකුරුව ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ.

ඉන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

මියගොස් ඇත්තේ අඹු සැමි යුවළකි.

පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments