Saturday, January 24, 2026
Homeව්‍යාපාරිකඅදානි ව්‍යාපෘතිය ගැන අලුත් කතාවක්

අදානි ව්‍යාපෘතිය ගැන අලුත් කතාවක්

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්න්ධයෙන් අදානි සමාගම තවදුරටත් සාකච්ඡා පවත්වමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබේ.

ඉන්දියාවේ “ද හින්දු පුවත්පත” වාර්තා කර ඇත්තේ අදාළ ව්‍යාපෘති සම්බන්ධයෙන් අදානි සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර තවමත් සාකච්ඡා පවත්වමින් සිටින බවය.

එම ව්‍යාපෘතිවල ගාස්තු සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා අදාළ සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා කර තිබේ.

ගාස්තු ගැටලුවක් හේතුවෙන් මන්නාරම, පුනරින් හි පුනර්ජනනීය සුළං බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වන බවට අදානි සමාගම පසුගියදා ලිඛිතව දැනුම් දීමක් කර තිබුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments