Thursday, January 15, 2026
Homeදේශීයඅද දහවල් 12 සිට කොළඹට ඇඳිරි නීතිය පනවයි

අද දහවල් 12 සිට කොළඹට ඇඳිරි නීතිය පනවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි අද (14) දහවල් 12.00 සිට හෙට (15) අලුයම 5.00 දක්වා කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවීමට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අදාළ ගැසට් නිවේදනය පහතින්,

RELATED ARTICLES

Most Popular

Recent Comments