අද (25) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
- A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා
- දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි
- රාත්රී කාලයේ: පැය 1 යි විනාඩි 20 යි
- P, Q, R, S, T, U, V, W කලාප සඳහා
- දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි
- රාත්රී කාලයේ: පැය 1 යි විනාඩි 20 යි
- M, N, O, X, Y, Z කලාප සඳහා (BOI Zone) – උදෑසන කාලයේ : පැය 3 යි
- CC කලාප සඳහා (Colombo City Commercial Zones) – උදෑසන කාලයේ : පැය 2 යි විනාඩි 30 යි
එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.