Sunday, December 14, 2025
Homeදේශීයඅද විදුලි කප්පාදුව සිදුකරනු ලබන කාලසටහන

අද විදුලි කප්පාදුව සිදුකරනු ලබන කාලසටහන

අද (27) දින මහජන උපයෝගිතා කොමිසම විසින් පැය 03ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇත.

A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා පෙරවරු කාලයේදී පැය 1යි විනාඩි 40 කාලයක් විදුලිය කප්පාදුව සිදුකිරීමට නියමිතව ඇත.

M, N, O, X, Y, Z කලාප සඳහා පෙරවරු 5.30 සිට පෙරවරු 8.30 දක්වා පැය 3ක විදුලි කප්පාදුවන් සිදුකිරීමට නියමිතව ඇත.

තවද CC කලාප සඳහා පෙරවරු 6 සිට පෙරවරු 8.30 දක්වා පැය 2යි විනාඩි 30 විදුලි කප්පාදුවක් සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments