Wednesday, March 4, 2026
Homeදේශීයඅද සවස දුම්රිය ධාවන කාලසටහන

අද සවස දුම්රිය ධාවන කාලසටහන

අද (30) දින සවස ධාවන වන දුම්රියයන්ගේ කාලසටහන මෙසේ වේ.

මුහුදුබඩ මාර්ගය

මරදාන → ගාල්ල : ප.ව. 05.25 – මන්දගාමී

මරදාන → අළුත්ගම : පෙ.ව. 06.25 – මන්දගාමී

මරදාන → අළුත්ගම : රාත්‍රී 07.45 – මන්දගාමී

මරදාන → දකුණු කලුතර : රාත්‍රී 08.35 – මන්දගාමී

මරදාන → අළුත්ගම : රාත්‍රී 09.30 – මන්දගාමී


පුත්තලම මාර්ගය

කොළඹ කොටුව → මීගමුව : ප.ව. 03.40 – මන්දගාමී

මීගමුව → කොළඹ කොටුව : ප.ව. 06.40 – මන්දගාමී


කැලණිවැලි මාර්ගය

කොළඹ කොටුව → අව්ස්සාවේල්ල : ප.ව. 06.00 – මන්දගාමී


ප්‍රධාන දුම්රිය මාර්ගය සහ උතුරු දුම්රිය මාර්ගයේ අද සවස කිසිදු දුම්රියක් ධාවනය නොවේ.

සියළුම දුම්රිය මාර්ග වල දුරගමන් සේවා, නගරාන්තර සහ රාත්‍රී තැපැල් දුම්රියන් අද දිනයේ ධාවනය නොවේ.

මඩකලපුව දුම්රිය මාර්ගයේ ද දුම්රිය ධාවනය අද දිනයේ අත්හිටුවා ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments