Sunday, April 5, 2026
Homeසියලුම පුවත්අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් මිල ඉහළට

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් මිල ඉහළට

12.5kg බෝතලය: රු. 775 ක් ඉහළ යයි
5kg බෝතලය: රු. 308 ක් ඉහළ යයි
2.3kg බෝතලය: රු. 140 ක් ඉහළ යයි
ලිට්රෝ සමාගම විසින් නිකුත් කළ නිවේදනය අනුව, මෙම මිල ඉහළ යාම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments