Saturday, January 17, 2026
Homeවිදේශීයඅන්දමන් දූපත්වලට ප්‍රබල භූ කම්පනයක්

අන්දමන් දූපත්වලට ප්‍රබල භූ කම්පනයක්

අන්දමන් සහ නිකොබාර් දූපත්වලට ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇත.

ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කළේ, එම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.1ක් ලෙස සටහන් වූ බවයි.

භූ කම්පනය කිලෝමීටර් 90ක් ගැඹුරින් සිදු වූ බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments