අම්බලන්ගොඩ නගර මධ්‍යයේ වෙළඳසැල් පේළියක අද උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ දෙකක් මේ වන විටම ස්ථානයට යවා ඇති බව පොලිසිය සඳහන් කරයි.
ගින්න හේතුවෙන් වෙළඳසැල් කිහිපයකට හානි සිදුව ඇති බවත් නිෂ්කර්ෂ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් පොලිසිය තවදුරටත් කියාසිටී.
අම්බලන්ගොඩ නගරයේ වෙළඳසැල් පේළියක ගින්නක්

