Saturday, April 4, 2026
Homeසියලුම පුවත්අමෙරිකානු ජනාධිපති ජාතිය අමතයි

අමෙරිකානු ජනාධිපති ජාතිය අමතයි

ඉරානය සමග යුද්ධය ආරම්භ වූ පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු වරට ජාතිය අමතා ඇත.
අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 9ට, ධවල මන්දිරයේදී මෙමය සිදුකර තිබේ.
මෙහිදී ඉරානය සමග පවතින යුද්ධයේ නවතම තත්ත්වය පිළිබඳව ඔහු අදහස් ප්‍රකාශ කරනු ඇති බව විචාරකයින් පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments