Thursday, February 12, 2026
Homeවිදේශීයඅමෙරිකාවේ විශ්වවිද්‍යාලයක වෙඩිතැබීමක්

අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක වෙඩිතැබීමක්

අමෙරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්ත විශ්වවිද්‍යලයේ එරට වේලාවෙන් ඊයේ (17) දහවල් සිදු වූ වෙඩිතැබිමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් හයදෙනෙකු තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍යය සඳහන් කළේ, වෙඩික්කරුද පොලිස් වෙඩිපහරකින් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි.

#arabnews

RELATED ARTICLES

Most Popular

Recent Comments