අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළද සමගි ජන බලවේගය සමග ඇති කර ගෙන තිබෙන දේශපාලන සබඳතා දුරස් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසනවා.
ඔහු පැවසුවේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට රජය ගත් තීරණය හේතුවෙන් අයවැය ඡන්ද විමසීමේදි ආණ්ඩුවට පක්ෂව ඡන්දය ලබා දීමට තම පක්ෂය තීරණය කළ බවයි.

