Tuesday, January 27, 2026
Homeදේශීයඅර්ච්චුනා පොලීසියට භාරවෙයි

අර්ච්චුනා පොලීසියට භාරවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා අද (24) කොටුව පොලීසියට පැමිණ ස්වෙච්ඡාවෙන් භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (23) වරෙන්තු නිකුත් කර තිබූ අතර, එය නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් නිකුත් කළ වරෙන්තුවක් බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

RELATED ARTICLES

Most Popular

Recent Comments